සූරිය මංගල්ලේ ඇවිල්ලා

eLanka admin
1 Min Read

සූරිය මංගල්ලේ ඇවිල්ලා

මෙරට බක්මහ ගිත කලාවට ලයිසියම් තිළිණයක් ලෙස මෙවර “සූරිය මංගල්ලේ ඇවිල්ලා” ගීතය එළි දකී.

මෙරට සාම්ප්‍රදායික ජන ගීත කලාවෙහි එන සබරගමු ශාන්තිකර්ම හා සබරගමු නර්තනයන්ට අයත් නාද මාලාත් සමඟ පෙරදිග හා අපරදිග සංගීත සුසංයෝගයක් ලෙස එළි දකින “සූරිය මංගල්ලෙ ඇවිල්ලා” හි පද රචනය, තනු නිර්මාණය හා සංගීතය ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පෙරදිග සංගීත ප්‍රධානී, විශාරද දිලුම් නිරංජ මහතාගෙන් වන අතර ගායනය හා ඉදිපත් කිරීම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පෙරදිග සංගීත අංශ සිසු සිසුවියන් විසිනි.

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

Share This Article