Aviation voice videos – interviewee: Capt. Elmo Jayawardena

eLanka admin
3 Min Read

Aviation voice videos – interviewee: Capt. Elmo Jayawardena

1 ගුවන්යානා වලට වද දෙන වායු කැළඹීම්

2 හිරු උදාවන්දුටු ත්‍රාසජනක ගුවන් ගමන

3 ජපන්නු කොලඹට ගුවනින් බෝම්බ දැම්ම කතාව

ලංකාවේ බිහිසුනුම ගුවන් අනතුර සප්ත කන්යා ගුවන් අනතුරේ සත්‍ය කතාව

රත්මලානේ සිට මක්කම ගිය ගුවන්යානය මුහුන දුන් බිහිසුනු අත්දැකීම

මගියෙක්ට සීරීමක් වත් නොකරපු sri lankan air line

හොර පාරෙන් කැනඩා ගිය තරුනයින් දෙදෙනාට අත්වුනු ඉරනම

යුද බිමේ මනුස්සකම 

සිම්බාබ්බේ සිට ලංකාවට  බිහිසුනු ගුවන් ගමන

10  හොංකොං කයිටැක් ගුවන් තොටුපලට ගිය ත්‍රාසජනක ගුවන් ගමන

11 අමුත්තන් දෙදෙනෙක් ගුවන් නියමු කුටිය ඇතුලට 

12 කොරියානු ගුවන් අනතුරේ අවසාන විනාඩි හතර

13 සෙබලුන් පිරිසක් සමග රත්මලානේ සිට වව්නියාවට ගිය ත්‍රාසජනක ගුවන් ගමන

14 ගුවන් නියමුවන් අතේ බදින ඔරලෝසුව ගැන කැප්ටන් එල්මෝ කියපු කතා 

15 අහසේදී සිංගප්පූරු ගුවන් යානයට මොකද වුනේ

16 දැඩි මීදුම මැද ජනපති jr ගේන්න නේපාලයේ කත්මන්දු නුවරට

17 Sri lanka’s historic link to the world’s longest flight by Qantas

18 රත්මලානේ සිට කොග්ගල යද්දි මුහුණදුන් බිහිසුනු අනතුර 

19 එයාර් සිලෝන් සිට එයාර් ලංකා දක්වා එල්මෝ ජයවර්ධනයන්ගේ මතකය

20 ඒ කාලේ ගුවන් නියමුවෙක් වෙන්න රුපියල් දහදාහක් විතර ගියා-රත්මලානේ ප්ලේන් පදින්න පුරුදු උන හැටි

 

21 කොග්ගලින් ඔත්තු බලන්න ගිය ගුවන් යානයට අත්වුණු බිහිසුණු ඉරනම

22 බිහිසුණු නිකෝසියා ගුවන් අනතුරට මුහුන දුන් ශ්‍රී  ලාංකික ගුවන් නියමුවා 

23 හෝකන්දර ගුවන් අනතුර ගුවන් නියමුවන්ගේ වරදක්ද

24 why we need a national airline capt elmo inspiring speech world SKAL day 2025,colombo

25 පොල් ගස් යට බංකුවක් තියාගෙන ගුවන්නියමුවන් පුහුනු කරපු විදිය …..

26 මගීන් 179ක් සමග වැරදි ගුවන් පතයකින් ගුවන් ගත වෙන්න ගිය සිංගප්පූරු ගුවන් යානායට අත්වුනු බිහිසුනු ඉරණම

27 මගීන් 241ක් මිය ගිය බිහිසුනු ඉන්දීය ගුවන් අනතුරට හේතුව කපිතාන් එල්මෝ ජයවර්ධන කියයි

28 නූලෙන් බේරුනු ගුවන් අනතුරු! එයාර් ඉන්දියා ගුවන්‍ යානයට මොකද වුණේ

29 කොරියානු ජෙජු ගුවන් අනතුර ගුවන් නියමුවන් වැරදි එන්ජිමක් වහලා,අනතුරු වාර්තාව එලියට

30 එයාර් ඉන්දියා ගුවන් යානයට මොකද වුණේ?

31 ශ්‍රී ලංකා ගුවන් සේවා සියවස 1912-2012

32 යාපනය:නමක් දුන්න අපේ රටේ පලවෙනි ගුවන් යානයේ කතාව

 

 

Share This Article