Mahabritnaye Kassapa nayaka thero’s talk At Keysborough Dhammasarana Temple – 2nd December 2023 ( Melbourne Event )
සීහළ සභ්‍යත්වය
ලෝක ඉතිහාසයට සහ මානව සංහතියට ඉන් ලැබුණු දායකත්වය
දේශනය මහා බ්‍රිතාන්‍යයේ කස්සප නායක හිමි
Date : දෙසැම්බර් 2 සෙනසුරාදා
Time : සවස 4:00 ට
Venue : කීස්බරෝ ධම්මසරණ විහාරයේදී ( 329 – 335 Greens Road Keysborough VIC 3335 )
මෙහෙයවීම Spur Victoria
සංවිධානය – Ranjith 03 9795 7143 | Gyan 0400 306 434