ඇසළ සීල සමාදානය July Sil Program 2023 – 1st Of July 2023 ( Melbourne Event )
ප්‍රධාන අනුශාසක ගරු පූජ්‍යපාද කොහොලන්කල කෝවිද ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් සහ මූලිකත්වයෙන්
Date – Saturday 1st Of July 2023
Time – 8.00 AM To 4.30 PM
Venue – Lynbrook Family & Community Centre , 25 River Redgum Place , Lynbrook
මෙම සීල භාවනා වැඩසටහනට සහභාගී වීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු .
Contact For More Information
0430 070 681
0401 670 585
0416 161465